1 Jan 2009

2009 සුපර් අළුත් අවුරුද්දක් වේවා

ලෝකවාසී සියළු දෙනාටත්.....
විශේෂයෙන් මටත්.....
ලැබුවාවූ 2009 නව වසර....
අඟ හිඟ කම් වලින් තොර.....
ඇති හැකි කම් වලින් බර....

සුපර් අළුත් අවුරුද්දක් වේවා!

එසේම වේවා!

26 Nov 2008

ආචාරය

උදේ ඉදන් හවස් වනතුරු......
ගෙවන මේ කාර්යාල ජීවිතයට.....
අස්වැසිල්ලක් ලබාදෙමින්......
දන්න බසින් කියවා.....
හිතට සතුටක් වන්නට.....
කරනා මහඟු සේවෙට.....
බ්ලොග් ලියනා හැමෝටත්......
ඉඩලබා දෙන බ්ලොග්ගර් ඩොට් කොම්ටත්....
බ්ලොග් ලියමින් කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්.....
බ්ලොග් නොලියා කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්........
මගේ ආචාරය මෙයින් පුද කරමි.....

අපි ඔක්කොම එක පවුලක බොග්ගර් වරු වෙමු!.........

7 Nov 2008

මටත් තියෙනවා




දකින දේ ගැන
අසන දේගැන
දැනෙන දේ ගැන
හිතේ තියෙන දේවල්
හිතට එන දේවල්
මැරෙන්නට පෙර
ලියා තබන්නට
අදින් පසු
ඇත මටත්
‍බ්ලොග් එකක්!
හුරේ.............................!