උදේ ඉදන් හවස් වනතුරු......
ගෙවන මේ කාර්යාල ජීවිතයට.....
අස්වැසිල්ලක් ලබාදෙමින්......
දන්න බසින් කියවා.....
හිතට සතුටක් වන්නට.....
කරනා මහඟු සේවෙට.....
බ්ලොග් ලියනා හැමෝටත්......
ඉඩලබා දෙන බ්ලොග්ගර් ඩොට් කොම්ටත්....
බ්ලොග් ලියමින් කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්.....
බ්ලොග් නොලියා කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්........
මගේ ආචාරය මෙයින් පුද කරමි.....
අපි ඔක්කොම එක පවුලක බොග්ගර් වරු වෙමු!.........
26 Nov 2008
7 Nov 2008
Subscribe to:
Comments (Atom)