7 Nov 2008

මටත් තියෙනවා




දකින දේ ගැන
අසන දේගැන
දැනෙන දේ ගැන
හිතේ තියෙන දේවල්
හිතට එන දේවල්
මැරෙන්නට පෙර
ලියා තබන්නට
අදින් පසු
ඇත මටත්
‍බ්ලොග් එකක්!
හුරේ.............................!


 

10 comments:

said...

ජයවේවා!!!! එහෙන ඉදිරියටත් හම්බ වෙමු මේක හරහා

malee_msg said...

කොයි ඉතිං ඔයාට මේ දවස් වල මොකුත් ම හිතෙන්නේ නැද්ද?

said...

like to read your blog but it's bit harsh on my eyes.. appreciate if you can switch to a different template .. :-)

cheers
Ty

ම.ම.ගි said...

@ මරණය:- අනිවා!

@ මලී අන්ඩර්ස්කෝ ඒම් ඒස් jee,
අපොයි! හතර විළලජ්ජාවෙ සන්තෝසෙ බෑ :) හිතෙනවා හිතෙනවා ඒත් ඒවා පරිස්සමට ලියන එක තමයි කම්මැළි වැඩේ :D

@ ටිරෝන් මහත්තයා
මම හිතන්නෙ ඔබ කියන්නෙ අකුරු උඩට යන එක ගැන වෙන්න ඇති ඒක මේ පෝස්ට් එකේ විතරයි.

said...

අපොයි ඔව් හිතෙන එව්වා පරිස්සමට ලියන එකනම් කම්මලි වැඩක් . හිතෙන එව්වා හිතෙන විදිහටම ලියන්න තියෙනවනම් තමා හොඳ. ඒත් ඉතින් අපිට හිතෙන එව්වා ඒවිදිහටම අනික් අයට කියවන්න පුළුවන්ද මන්දා

සු said...

:D
හිතෙන හැම දේම ලියන්න නම් එපා..
ප්‍රසිද්ධියේ පළ කරන්නත් එපැයි.

ජයවේවා එහෙනම් ..

said...

කෝ මචං
තවම මොකුත් හිතුනේ නැද්ද මචං

ම.ම.ගි said...

:D

Kanch said...

Ammooo meyata hithena dewal...thawath apuru blog ekak dakke ada... :D

Mandy said...

සුභ පැතුම් එෙහනන්
දිගට ලියන්නෙකා...